Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9F%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
49

Shares
3,919

Views
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා වනවා.

මේ දිවියන් විශේෂය වඳවීමේ තර්ජනයට ද ලක්ව ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

දිවියන් නැරඹිම සදහා මේ දිනවල සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන බවද වාර්තාවනවා.

පසුගිය දිනක හිරු අප විල්පත්තුව වනෝද්‍යානයේ  කළ සංචාරයකදී ඇස ගැටුණු ඡායාරූප කිහිපයක් පහතින්


(ඡායාරූප අයිතිය  : හබරණ සංජය මදුශාන් වික්‍රමසිරි  )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
216 Views
13,658 Views
9,638 Views
9,873 Views
17 Views
60,340 Views
Top