Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%27%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+STAR%27+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Monday, 25 June 2018 - 10:01
නිමාවූ සති අන්තයේ දී 'හිරු STAR' වේදිකාව තවත් තරඟකරුවන් පිරිසකගෙන් වර්ණවත් වූ හැටි
14

Shares
1,128

Views
ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය 'හිරු STAR' වැඩසටහනේ තවත් අදියර දෙකක් නිමාවූ සති අන්තයේ දී අති සාර්ථකව අවසන් වුණා.
 
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතම තාක්ෂණය භාවිත කරමින් කරන මෙම සජීවී වැඩසටහන සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට හිරු ටී.වී තුළින් සජීවීව ඔබේ ආලින්දයට ගෙන එනවා.

නිමා වූ සති අන්තයේ 'හිරු STAR' වේදිකාව තවත් තරඟකරුවන් පිරිසකගෙන් වර්ණවත් වූනේ මෙහෙමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
News Image
Hiru News Programme Segments
546 Views
16,245 Views
10,292 Views
10,556 Views
269 Views
63,149 Views
Top