Hirunews Logo
%E0%B6%B1%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9F
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
44

Shares
3,520

Views
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම සඳහා පසුගිය 14 වැනි සුබ මොහොතින් ගමන් ආරම්භ කළා.

මේ වනවිට නැදුන්ගමුවේ හස්තියා අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහැර කරඩුව වැඩම කර තිබෙනවා.

නැදුන්ගමුවේ හස්තියා කෑගල්ල නගරය පසු කරමින් මාවනැල්ල මාවෙල රජමහ විහාරය දක්වා ගමන් කරන අතරතුර අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වුණා.



 
(ඡායාරූප - හෙම්මාතගම සමන් විජය බණ්ඩාර)

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,083 Views
7,120 Views
8,178 Views
8,280 Views
806 Views
52,700 Views
Top