Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
Friday, 31 August 2018 - 17:01
වැසි නොමැතිවීමෙන් විල්පත්තු වනෝද්‍යානයේ සතුන්ට පීඩා
25

Shares
2,068

Views
මාස කිහිපයක් පුරා වැසි නොලැබීම හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි නියං තත්වයක් බලපා තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වියළි කාලගුණයත් සමග වන සතුන් ද උග‍්‍ර පානීය ජල හිගයකට මුහුණපා ඇති බවයි.

ජනවාරි මාසයෙන් පසු නිසි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් වනෝද්‍යානයේ පිහිටි වැව් මෙන්ම විල් කිහිපයක් සිඳී යමින් පවතිනවා.


ඡායාරූප - පුත්තලම ප්‍රියංකර කලුපහන
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top