Hirunews Logo
%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9B%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 07 September 2018 - 8:05
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
24

Shares
1,986

Views
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය නිවස ලෙස භාවිත කළ  මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදිකළ ඩොරික් බංගලාව මේ වනවිට විනාශ වෙමින් පවතින බව වාර්තාවනවා.

මෙම මන්දිරය මහ සයුරට නුදුරුව ගල් පර්වතයක් මත ඉදිකර ඇති ආකාරය එහි යන කොයි කාගෙත් නෙත් පිනවන දසුනක්.
                          .
ෆ්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයායාට නැගුන සිතුවිල්ලක සිත්තමක් ලෙස ඉදිව ඇති මෙම දෙමහල් මන්දිරය ඔහුගේම ගෘහ නිර්මාණ සැලසුමක් වන මෙය ග්‍රීක ගෘහ නිර්මාණ ශීල්පිය ක්‍රමයට ආවේණික වූ මනරම් කලා නිර්මාණයක්ව තිබීම එහි විශේෂත්වයක්.
                                        
පුරා විද්‍යා තොරතුරු අනුව මෙම මන්දිරය ඉංග්‍රීසින් ඉදිකල මනරම්ම මන්දිරයක් බවට 1807 දි ජේම්ස් කොඩිනර් පියතුමන් විසින් රචිත ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කෘතියේ සදහන් වන බව කියයි.

නමුත් මේ වන විට දෙස් විදෙස් සංචාරකයින්ගේ පුදුමය දනවන්නක්ව තිබෙන මෙම මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද  බරපතල මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතින අයුරු දැක ගත හැකියි


(ඡායාරූප - පුත්තලම ප්‍රියංකර කළුපහන )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top