Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
Wednesday, 19 September 2018 - 19:29
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
26

Shares
2,146

Views
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන යනු ලබන ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාභ ලබන බව කර්මාන්තකරුවෝ පවසනවා.

ඒ අනුව කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන්, පාලවිය යන ප්‍රදේශයන්වල මෙකී ලුණු ලේවායන් සාර්ථකව සිදුකරගෙන යනු ලබන බව සඳහන්.

මෙවර පුත්තලමට බලපා ඇති නියඟය නිසාවෙන් ලුණු කර්මාන්තය ඉහළ මට්ටමක ලාභ ලබමින් තිබෙන බවයි වාර්තාවන්නේ.
 
දිනකට දස දහසකට අධික පිරිසක් මෙකී කර්මාන්තය ඔස්සේ රැකියාවේ යෙදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සරිකර ගන්නා බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



පුත්තලම ප්‍රියංකර කළුපහන

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top