%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82++%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 27 October 2018 - 9:17
නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි
28

Shares
2,252

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට සන්ධානය තීරණය කළ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top