%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B7%85
Tuesday, 08 January 2019 - 15:46
ලංකාවට අලුතින්ම එකතුවූ නගරයේ නුදුටු දසුන්පෙළ
55

Shares
4,468

Views
මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

‘‘මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමිනුයි මෙය ආරම්භ වූයේ.

එහිදී ලග්ගල නව නගරයේ ද්වාරය විවෘත කිරීම සහ නගර මධ්‍යයේ පිහිටුවා ඇති සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ සිදුකෙරුණා.

එහිදී කැමරා කාචයේ සටහන් වූ සොඳුරු දසුන් පෙළ පහතින්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
1,201 Views
51,930 Views
20,080 Views
26,883 Views
13 Views
101,206 Views
Top