%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
Thursday, 17 January 2019 - 9:17
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
28

Shares
2,260

Views
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.

එහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටි අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හිදීයි.

දෙරට අතර ආර්ථික සහ වෙළෙද සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සදහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top