Hirunews Logo
71+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් දින සමරුම
24

Shares
1,992

Views
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර පිටියේදි අභිමානවත් ලෙස පැවැත්වුණා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ජාතික දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධීපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි එක්වුණා.

ජාතික දින සැමරුමට සමගාමීව අද (04) පෙරවරුවේ සර්වආගමික වතාවත්ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙනවා.

71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ අවස්ථා,

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top