%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
39

Shares
3,162

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20) විවෘත කරනු ලැබුවා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිකට් කෞතුකාගාරය මහජනයා වෙනුවෙන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කර තිබෙන අතර පාසල් ළමුන් සඳහා මෙය නොමිලේ නැරඹීමට බලධාරින් අවස්ථාව උදාකර දී තිබෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top