%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92
Thursday, 14 March 2019 - 20:54
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
38

Shares
3,076

Views
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.

වනෝද්‍යානයේ භාරකරුවන් සඳහන් කළේ දිනකට වන අලි 350 කට අධික ප‍්‍රමාණයක් නැරඹීමට හැකියාව පවතින බවයි.

මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන අතර දිනකට උද්‍යානයට ඇතුලුවන ජිප් රථ සංඛ්‍යාව 300 ඉක්මවන බව සඳහන්.

ජිප් රථ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් වන සතුන්ට සිදුවන හිරිහැර අවම කිරීමට උද්‍යානයේ මාර්ගවල එක් දිශාවකට පමණක් ජිප් රථ ධාවනයට සැලසුම් සකස්කර තිබෙනවා.

(ඡායාරූප - හබරණ සංජය මදුෂාන් වික්‍රමසිරි)




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top