%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD
Tuesday, 16 April 2019 - 10:41
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
170

Shares
13,614

Views
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව් මැදුරු ගොඩනැගිල්ලට එහි ඇති වූ මහා ගින්නකින් දැඩි අලාභ හානි සිදුවුණා.

ජේසූස්වහන්සේගේ කටු ඔටුන්න තැන්පත්කර ඇති මෙම දෙව් මැදුර සැලකෙන්නේ කිතුනු බැතිමතුන්ගේ හදවත ලෙසයි.

1163 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ගොඩනැගිල්ලට "නොට්රඩාම්" යන නම ලැබී ඇත්තේ සුප්‍රකට සාහිත්‍යධර වික්ටර් හියුගෝ ගේ නිර්මාණයක සටහනක් හේතුවෙන්.

මෙම දේවස්ථානය නම්කර ඇති "නොට්රඩාම්" යනුවෙන් අදහස් කෙරෙන්නේ අවර් ලේඩි හෙවත් කන්‍යා මව්තුමිය යන්නයි.











Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top