%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 01 May 2019 - 12:09
ජපානයට උදාවූ නව යුගයක් - (ඡායාරූප)
78

Shares
6,242

Views
ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අකිහිතෝ අධිරාජ්‍යයාගේ පුත් නරුහිතෝ කුමරු අද නිළ වශයෙන් වැඩ භාර ගනු ලැබුවා.

මෙම පත්වීමත් සමඟ ජපානයට නව යුගයක් උදා වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එය රයිවා යුගය ලෙස නම් කර තිබෙනවා.

ජපානයේ අධිරාජ්‍යයෙකු ලෙස පත් වන විට ඔහුට නිළ වශයෙන් අනිවාර්ය සැමරුම් භාණ්ඩ 3ක් හිමි වනවා.

ජපාන සම්ප්‍රදායට අනුව කඩුවක්, මැණික් ගලක් සහ කණ්ණාඩියක් ඊට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top