Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 16 May 2019 - 15:25
අධික නියඟයෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරු වෙයි
17

Shares
1,415

Views
පුත්තලම ඇතුලු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟයත් සමග ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාබ ලබන බව ලුණු කර්මාන්තකරුවන් පවසනවා.

කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන් සහ පාලවිය යන ප‍්‍රදේශවල ලුණු ලේවායන් පවතින අතර ඒවායෙන් හොඳ අස්වැන්නක් පවතින බවයි වාර්තා වන්නේ.

දිනකට විශාල පිරිසක් මෙම ලුණු කර්මාන්තයේ යෙදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සරු කර ගන්නා බව අප වාර්තාකරු සඳහන් කලා.



පුත්තලම - ප්‍රියංකර කළුපහන 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top