Hirunews Logo
%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 19 May 2019 - 17:52
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
59

Shares
4,764

Views
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.

ඒ අනුව උඩ මලුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල දක්වා වැඩමකරවීම අද උදෑසන ආරම්භ වුණා.

සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද රාත්‍රී සිට හෙට (20) අලුයම දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර හෙට අලුයම තවත් රිය පෙරහරක් මගින් ඒවා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top