%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%2C%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%2C+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%91+%E0%B6%BB%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%96%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Monday, 17 June 2019 - 11:07
දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාද මැද,කුල දරුවන් සසුන්ගත කරවා, තිස්සමහාරාම සෑ රඳුන් පිදූ, හිරු ශ‍්‍රද්ධාභිවන්දනාව සාර්ථකව අවසන්
34

Shares
2,792

Views
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. සංවිධාන කළ "හිරු ශ‍්‍රද්ධාභිවන්දනා" මහා අසිරිමත් සම්මා වායාමය ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි "හිරු ශ‍්‍රද්ධාභිවන්දනාව" තිස්සමහරාම සෑ රඳුන් අභියසින් මෙවර ආරම්භ කෙරුණේ.

උවැසි උවැසියන්, අෂ්ඨාංග ශීලයේ පිහිටුවමින් එම කටයුතු ආරම්භ වූ අතර ඔවුන් වෙනුවෙන් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඇතුළු ආමිෂ සහ ප‍්‍රතිපත්ති පූජාවන් රැසක් සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

 




 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top