%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 21 July 2019 - 16:30
පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙමස් පුර්ණය වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානයේ පැවැති දේවමෙහෙය - (ඡායාරූප)
140

Shares
11,224

Views
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඛේදවාචකයට මාස 3 ක් සපිරීම සිහිකර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද උදෑසන දේවමෙහෙයක් පැවැත්වුණා.

එම දේවමෙහෙය සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද සහභාගී වුණා.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දැඩි අලාභහානියට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මාස 3 කට පසු දේව මෙහෙයන් ආරම්භ කෙරුණේද අද දිනයේදියි.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නයද වැඩම කර සිටීම විශේෂත්වයක් වන අතර, ත්‍රිවිධ හමුදාව ඇතුළු කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top