%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD
Friday, 18 October 2019 - 14:22
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
71

Shares
5,689

Views
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා

රුපියල් මිලියන 2250ක වියදමින් ඉදිකෙරුණු මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් යොදවා තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top