%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Tuesday, 19 November 2019 - 16:15
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
26

Shares
2,128

Views
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජය සක් බෙර හඩ මධ්‍යයේ පෙරවරු 10ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න විසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
5,799 Views
66,834 Views
24,015 Views
32,528 Views
980 Views
114,975 Views
Top