%E0%B6%AD%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 31 December 2019 - 11:14
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
125

Shares
10,019

Views
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.

බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගයේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර, මිළකට අලෙවි කල හැකි බවයි වාර්තා වන්නේ.

( ඡායාරූප - පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
539 Views
75,624 Views
25,567 Views
35,702 Views
83 Views
120,515 Views
Top