2012 ජූනි 17 ඉරිදා- පෙරවරු 10:47
පසුගිය සඳුඳා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, තිස්ස අත්තනායක මහ ලේකම්වරයාගේ නිවසට පැමිණියේ විශාල කේක් ගෙඩියක්ද රැගෙනයි. ඒ, අසනීප තත්ත්වයෙන් මහ ලේකම්වරයාගේ දුක සැප විමසා බැලීම සඳහායී.
මං ඔබතුමාට සීනි වැඩිවෙන කෑමක් ගෙනාවා.
සජිත් එසේ කියද්දී, තිස්ස මෙසේ සඳහන් කළා.
කමක් නෑ, හැබැයි සජිත් අර සසුනට අරුණ වැඩසටහන කරද්දී ඒ පැතිවල සංවිධායකවරුන්ට කියන්න, මොකද පක්ෂ නායකයෝ ආදර්ශමත් වෙන්න ඕනේ. මට පැමිණිලි කිහිපයක්ම ආවා, ඒ වැඩසටහන්වලදී සංවිධායකවරුන් දැනුවත් කෙරෙන්නේ නෑ කියලා.