Hiru News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News|Breaking Sinhala News|Hiru TV News
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
13 ගැන වාමාශික සහ ජාතික මතය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
Political Talks - ගයන්ත ජනපතිගෙන් ඉගෙන ගන්න හදයි.

2012 ජූලි 15 ඉරිදා- පෙරවරු 11:29

පසුගිය 6 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගියේ තමන් අමාත්‍ය ධූර දරන අමාත්‍යාංශවල උපදේශක කාරක සභාවල රැස්වීම්වලට සහභාගිවීමටයි. මෙම කාරක සභාවලට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. සජිත් පේ‍්‍රමදාස, ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර, සුනිල් හඳුන්නෙත්තිද ඒ අතර වුණා. ජනාධිපතිවරයා මෙම උපදේශක කාරක සභා රැස්වීම මෙහෙයවූයේ ආකර්ශනීය ලෙස විහිලූ තහලූ කරමින්. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුව ගයන්ත මන්ත‍්‍රීවරයාගෙන් මෙවැනි ප‍්‍රශ්නයක් විමසුවා.

‘‘ඔබතුමාලා වෙන කාරක සභාවලදි නම් දිගට හරහාට ප‍්‍රශ්න අහනවා. අද මොකද?’’
 

‘‘මං බලාගෙන හිටියේ ජනාධිපතිතුමා සාකච්ඡාව මෙහෙයවන හැටි. අපිටත් කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද?’’

ගයන්ත එසේ කියද්දී සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියා.

‘‘අපි අහන්නේ මොනවාද? ජනාධිපතිතුමාම ප‍්‍රශ්න මතුකරමින් උත්තරත් දෙනවානේ.’’

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)