Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.
Saturday, 08 October 2011 - 12:09
වැඩක් කර ගන්න, වයිෆ්ට කියන්න. - රනිල්ගෙන් උපදෙස්.
10

Shares
1,234

Views

පසුගිය සඳුදා (03) මාළිගාවත්තේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමට එක්ව සිටි පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කොළඹ පුරපති අපේක්ෂක ඒ.ජේ.එම්. මුසම්මිල් ද එම මහත්මිය ද ළග තබා ගනිමින් මෙවැනි ප‍්‍රකාශයක් කළා.

‘‘මෙයා නගරාධිපති වුණාම වැඩක් කරලා දෙන්න බෑ කිව්වොත් එයාගේ වයිෆ්ට කියන්න. අනිවාර්යෙන්ම වැඬේ කෙරෙයි. මොකද එයාගේ ගෙදර පාලනය කරන්නේ එයා නෙමෙයි, වයිෆ්.’’

එතැන සිටි එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයාට එය හරිහැටි නොතේරුණ නිසා ඔහු ඒ පිළිබද විපක්ෂ නායකවරයාගෙන් විමසුවා.

‘‘මේකයි ඉරාන් ගෙදර පාලනය වයිෆ්ගේ නම් ඒ සැමියා හොදට එළියේ වැඩ කරනවා. මටත් ඒ අත්දැකිම තියෙනවා.’’

මේ අතර පසුගිය සතියේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවලදී විපක්ෂ නායකරවයා කොළඹ පිටකොටුවේ පා ගමනින් සංචාරය කළා. එහිදී පුංචි වෙළෙදසැල් 10කට පමණ යන විපක්ෂ නායකවරයා එක්වරම විශාල වෙළෙදසැලකට ඇතුලූ වී බොහෝ වේලාවක් ඒ තුළ ගත කරනවා. මාධ්‍යවේදීන්ට මෙය විශාල ප‍්‍රශ්නයක් වුණා. පසුව හෙළි වුණේ අව්වේ ඇවිද අමාරු වන විට වායු සමීකරණ ඇති වෙළෙදසැලකට ඇතුළු වී විපක්ෂ නායකවරයා වෙහෙස නිවා ගන්නා බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
704 Views
6,711 Views
5,397 Views
4,947 Views
111 Views
38,926 Views
Top