Hirunews Logo
%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
Sunday, 11 August 2013 - 9:33
හැමෝම මහ ඇමතිලා
9

Shares
1,107

Views

මේ දවස්වල දේශපාලන සමාජයට පළාත් සභා මැතිවරණය ඇරෙන්න වෙන මාතෘකාවක් නොමැති තරම්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මහනුවරට ගිය අවස්ථාවේ මධ්‍යම පළාත් සභා අපේක්ෂකයන් එහි කැඳවූයේ ඒ හින්දමයි. වයඹ පළාත් සභාවේ පිරිසකටත් ඒකට එන්න කියලා දැනුම්දීලා තිබ්බා. ඒ අනුව හිටපු මහ ඇමති අතුල විජේසිංහ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න ඇතුළු පිරිසක් ඊට එක්වුණා.

‘‘මං මේ කවුරුත් කියපුවා අහලා නෙමේ කියන්නේ. ටී වී වල පත්තරවල තියෙන දේවල්. දැන් අපේම අය මනාපවලට රණ්ඩු වුණොත් මොකද වෙන්නේ. අපි දැන් එකම පක්ෂයක්. නමුත් බරපතල විවේචන  ඕන නෑ. මං තවම මහ ඇමති කවුද කියල කියලා නැහැ. ඔක්කොම මහ ඇමති අපේක්ෂකයෝ කියලා හිතන් වැඩ කරන්න’’ 
ජනාධිපතිවරයා හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වා.

පසුගිය සිකුරාදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක ආදිවාසී දිනය සමරන්න හේනානිගලට ගියා. ජනාධිපතිතුමා ඒකෙදි ආදිවාසීන් ගැන බොහොම ප‍්‍රශංසාවෙන් කථා කළා. රට පිළිබඳව හැමදාමත් නොසැළෙන ස්ථාවරයක හිටපු ආදිවාසීන් ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත් නොකළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
19 Views
6,261 Views
5,950 Views
6,008 Views
243 Views
7,780 Views
Top