Hirunews Logo
%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%93+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B8+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%93%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F...
Saturday, 24 August 2013 - 8:57
ජෝනී ඉදිරිපිටම ජොනීට චෝදනා...
13

Shares
1,624

Views


 

මෙවරත් කැබිනට් රැස්වීම ඉවරවෙලා ජනාධිපතිවරයා වයඹ ඇමතිවරු කැඳෙව්වා. විවිධ ප‍්‍රකාශ නිකුත් කර කර එකිනෙකාට චෝදනා කර ගත්නේ ඇයි? කියලා ඒකෙදී ජනාධිපතිවරයා විමසුවේ ටිකක් තදින්. ‘‘අපිට පෝස්ටර්, කටවුට් ගහන්න දෙන්නේ නැහැ.’’ ජොන්ස්ටන් ඇමතිවරයා ගැන අමාත්‍ය ජයරත්න හේරත් කෙලින්ම කිව්වා. ජනාධිපතිවරයා ඒ ගැන එතන හිටපු ජොන්ස්ටන් ඇමතිවරයාගෙන් ඇහුවා. ‘‘මම අද වෙනකන් පක්ෂයට විරුද්ධ දෙයක් කරලා නෑ. ප‍්‍රකාශ කරලත් නෑ. මම හැමදාමත් පක්ෂයේ ගෞරවය ගැන හිතනවා.ඒවා ඔප්පු වුණොත් මම ඉල්ලා අස්වෙන්නම්.’’ ඇමති ජොන්ස්ටන් එහෙම කිව්වා. ‘‘කරුණාකරලා පක්ෂයේ ප‍්‍රශ්න තැන් තැන්වල කියන්න කලින් පක්ෂයට පැමිණිලි කරන්න. එක එක චෝදනා කරන්න එපා.’’ ජනාධිපතිවරයා එතන හිටපු හැමෝටම අවවාද කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top