Hirunews Logo
%E2%80%98%E2%80%98%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.%E2%80%99%E2%80%99
Sunday, 08 September 2013 - 14:05
‘‘ඉන්න බැරිනම් යන්න.’’
13

Shares
1,602

Views

නවනීදන් පිල්ලේගේ සංචාරය ගැන තාම කතාබහ නිම වෙලා නෑ. පසුගිය සතියේ කැබිනට් රැස්වීමේදී මේක ඇදුනේ අමුතු විදිහට. ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතීන් කඩ වෙනවා. ඒ ගැන සොයන්න කියලා අධිකරණ සහ සමාජ ඒකාබද්ධතා ඇමතිවරු ඉල්ලූවා කියලා පිල්ලෙගෙ වාර්තාවේ තියෙනවා. එහෙම කිව්වේ චම්පික රණවක ඇමතිතුමා. ‘‘පිටරටට ගතු කීම වැරදියි’’ මේ ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න’’ ජනාධිපතිවරයා ටිකක් තදින් කිව්වා.

‘‘නවිපිල්ලේ කතා කළේ කතා කරන්න ආපු දේවල් නෙවේ. වෙන දේවල්. මම හමුවුණ වෙලාවේ නිදහස් චතුරස‍්‍රයේ බෞද්ධ කොඩියක් ඔසවන එක ගැනත් අහුවා. ඒක සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කරපු දෙයක්. වහාම විදේශ කටයුතු ලේකම්වරුන් මේවා ගැන හොයන්න.’’

ජනාධිපතිවරයා ඒ ගැන තවත් තොරතුරක් හෙළි කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top