Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D.
Sunday, 27 October 2013 - 20:16
කැබිනට් රැස්වීමටත් කැසිනෝ.
13

Shares
1,580

Views

පසුගිය සතියේදී රටේ වැඩි අවධානයක් යොමු වුණේ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සංශෝධන පනත යටතේ කැසිනෝවලට අදාළව ඉදිරිපත් වුණු ඉදිරිපත් වුණු ගැසට් නිවේදන ගැන. කැබිනට් මණ්ඩලයේදීත් මේ ගැන පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඒකේදි කිව්වේ මේ ගැන පැහැදිලිතාවක් නොමැති බව. කොහොම වුණත් පසුගිය 24 සහ 25 යන දෙදිනේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ මෙම ගැසට් නිවේදන පිළිබඳ කටයුතු කල් දැමීමටත් ආණ්ඩුව තීරණය කළා. කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘‘ කැසිනෝ සඳහා අපි බදු සහන දෙන්නේ නැහැ. ඒක අසත්‍ය කතාවක්. මෙහිදී අපි මුළු පිරිවැටුම මත බද්දක් පනවලා තියෙනවා. කරුණු හොදින් අධ්‍යයනය කරලා තමයි මේ ගැසට් පත‍්‍රිකා සකස් කළ යුත්තේ.’’ යනුවෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top