%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
Sunday, 23 October 2011 - 16:54
විල්සන් දැඩිගමගෙන් කැරළිකාර පිලට ප‍්‍රශ්න වැලක්.
3

Shares
454

Views

ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර කණ්ඩායම නියෝජනය කරන එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ පසුගියදා කෑගල්ලේදී පක්ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක් හමු වී තිබෙනවා. එහිදී එක්තරා විශේෂිත පුද්ගලයෙකු එම අවස්ථාවට එක්වුණා. නමින් විල්සන් දැඩිගම නම් වන ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ අවදියේ එහි නිර්මාතෘ රෝහණ විජේවීර සමග එක්ව කටයුතු කළ අයෙක්. ඔහු දිගින් දිගටම පුබුදු ජයගොඩගෙන් ප‍්‍රශ්න කළ අතර, අවසානයේ මෙසේ ප‍්‍රකාශ කළා.

 

අපි හිතනවා, ඔයාලා හරි දේ කරයි කියලා. ප‍්‍රතිපත්ති ගැන තමයි මම සැලකිලිමත් වෙන්නේ. කොහොමත් මම පක්ෂය දිහා බලාගෙන හිටියේ. ඔයගොල්ලෝ දිහාත් මම දිගටම බලාගෙන ඉන්නවා, ඔය කියන හරි දේවල් කරයි ද කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top