Hirunews Logo
%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB.
Sunday, 23 October 2011 - 16:57
ජවිපෙට සතුරු කරදර.
4

Shares
493

Views

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුගිය බදාදා (19) රාති‍්‍රයේ පැලවත්තේදී මුණ ගැසුණා. එහිදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවත්ල පාතාලය පිළිබඳවත් කතා බහට ලක්වුණා. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පසුගිය දිනවල පළ වී ඇති මාධ්‍ය වාර්තා සහ කාටූන් ගැනද අදහස් හුවමාරු වී තිබෙනවා. මෙහිදී ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙවැනි අදහසක් ඉදිරිපත් කළා.

 

අපේ පක්ෂයේ තිබෙන ජනපදනම විනාශ කරන්න සලකවිධ සතුරන් උත්සාහ ගනිමින් සිටිනවාග පක්ෂය තුළ සිදුවුණු සුළු සිද්ධියක් පදනම් කරගෙන ඔවුන් මාධ්‍ය මගින් දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින බවයි පේන්නේ. ඒත් අපි දැන් ආරම්භ කරලා තියෙන සම්මන්ත‍්‍රණ මාලාව මගින් පිළිතුරක් දෙන්න අපිට පුළුවන්ග කුරුණෑගල ගම්පහ සහ අනුරාධපුරයේ පැවැත්වූ සම්මන්ත‍්‍රණවලට විශේෂ ජන සහභාගීත්වයක් ලැබුණා. ඒකෙන් පේන්නේ සතුරා කෙතරම් උත්සාහ කළත්ල පක්ෂයේ ජනපදනම විනාශ කරන්න ඔවුන්ට බැරි බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top