Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.
Friday, 16 September 2011 - 19:03
රනිල් මෛතී‍්‍රට හොරෙන් වටලප්පන් කයි.
12

Shares
1,453

Views

පසුගිය අඟහරුවාදා (13) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සිටියේ මහනුවර රැස්වීම් කිහිපයකට සහභාගීවෙමින්. ප‍්‍රධාන වශයෙන්ම ඔහුගේ වැඩසටහනට ඇතුළත් වූයේ මහනුවර නගරාධිපති තනතුරට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින නෙරංජන් විජේරත්නගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමේ රැස්වීම්වලට එක්වීමටයි. එහිදී රනිල්ට පැරණි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වන මුස්ලිම් ජාතිකයෙකු මුණ ගැසුණා. ඔහු විපක්ෂ නායකවරයාට ආරාධනයක් කළා. ඒ තමන්ගේ නිවසේ දිවා භෝජනයට සහභාගීවීමට පැමිණෙන ලෙසයි.

වටලප්පම් හදලා තියෙනවා සර්, අපි දවල් කෑමට එහේ යමු.




විපක්ෂ නායකවරයා දෙවරක් කල්පනා කර මෙවැනි පිළිතුරක් ලබාදුන්නා.

මම ආවේ නෙරංජන්ට උදව් කරන්නනේ. එහේ දවල් කෑමට මට එන්න කියලත් කියලා තියෙනවා. ඒක නිසා මම එහේ යන්නම්. ඔයා වටලප්පම් මට එහෙට එවන්න. දවල් කෑම නෙරංජන්ගෙන්, අතුරුපස ඔයාගෙන්.



ඒ අනුව විපක්ෂ නායකවරයා නෙරංජන් විජේරත්නගේ නිවසෙන් දහවල් කෑම ගැනීමෙන් අනතුරුව මුස්ලිම් ව්‍යාපාරිකයා එම නිවසට වටලප්පම් එවා තිබුණා. හිතේ හැටියට වටලප්පම් කන විපක්ෂ නායකවරයා දෙස බලා ළඟම ආධාරකරුවෙකු තවත් ආධාරකරුවෙකුට මෙසේ කියනු ඇසුණා.

"නායකතුමා කැමතිම කෑම තමයි වටලප්පම්, ගෙදර තියාගෙනත් වටලප්පම් කනවා. ඒ වෙලාවට මෛතී‍්‍ර මැඩම් ඒවා හංගනවා. මොකද නායකුමාට සීනි වැඩියිනේ. ඒ වුනාට මෙහේ හංගන්න කෙනෙක් නෑනේ. ඒකයි ඔය විදියට කාගෙන යන්නේ. "

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top