Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Monday, 12 October 2015 - 11:04
අගමැති ජපානයේදී තේ හදයි
45

Shares
5,422

Views
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ජපාන සංචාරය යෙදුණේ පසුගිය සතියේ. මුලින්ම අගමැතිතුමා කියොතෝ වෙත ගියා. ඒ, ජපානයේ පැවැති විද්‍යා හා තාක්ෂණ සමුළුවේ ආරාධිත දේශනය කරන්න. කියෝතෝ වලට එන ඕනෑම රාජ්‍ය නායකයෙකුට ජපාන සාම්ප‍්‍රදායික තේ පැන් සංග‍්‍රහයක් පවත්වන්න එහි බලධාරීන් අමතක කරන්නේ නැහැ. ඒ අනුව ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයාටත් ඒ සඳහා ආරාධනා ලැබුණා. තේ පැන් සංග‍්‍රහය රස කැවිළි වලිනුත් රසවත් වුණු බවයි ආරංචි. සාම්ප‍්‍රදායිකව ජපානයේ තේ හදන විදිහ ගැන ඔවුන් අග‍්‍රාමාත්‍යවරයාට බොහෝ කරුණු කියලා දුන්නා. එහෙම කියලා අගමැති රනිල්ටත් තේ හදන්න අවස්ථාවක් දෙන්න ඔවුන් තීරණය කළා. තේ එක හදන ගමන් අග‍්‍රාමාත්‍යවරයා කිව්වේ ‘‘මං මේ තේ එකක් හැදුවේ අවුරුදු 20කින් විතර.’’ කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
727 Views
3,814 Views
5,703 Views
5,081 Views
18 Views
5,401 Views
Top