Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
Friday, 04 December 2015 - 20:27
මහින්ද - අගමැති කාමරයට රිංගයි
148

Shares
17,831

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වුණාට පස්සෙ පළමු වරට පාර්ලිමේන්තුව ඇමතුවා. ඒ, ආරක්ෂ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්. පාර්ලිමේන්තුව ඇමතීමට කලින් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපතිවරයා මුලින්ම ගියේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාමරයට.

අමාත්‍ය සාගල රත්නායකත් එම අවස්ථාවේ එහි සිටියා.

වැඩේ  කියන්නේ අගමැතිතුමාගේ කාමරයට එහා පැත්තේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ කාමරය.

ඒකට නොගිය හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා එක්ක සතුටු සාමිචියේ යෙදිලා කට්ටියත් එක්ක දවල් කෑමත් අරගෙනයි සභා ගර්භයට ගියේ.  





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරු වෙයි
Thursday, 16 May 2019 - 15:25
පුත්තලම ඇතුලු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟයත් සමග ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාබ ලබන... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,690 Views
33,764 Views
14,463 Views
19,279 Views
1,725 Views
83,354 Views
Top