Hirunews Logo
%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%3F
Wednesday, 06 January 2016 - 9:53
චමල්, මහින්ද මඟ හැරියා ද?
123

Shares
14,791

Views
නව වසරට සෙත් පැතීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 56 වන වරට සංවිධානය කළ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාව 31 වන දා කතරගම මහාදේවාලය අභියසදී පැවැත්වුණා. එහිදී සධාතුක කරඩුව වැඩම කිරීම සිදුකෙරුණේ පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක විසින්. පිරිත ආරම්භ කිරීමට පෙර පහන් දැල්වීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ විසින් සිදුකරනු ලැබුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පිරිත් ශ‍්‍රවණය කිරීම සදහා පැමිණ සිටි අතර එම අවස්ථාවේ රජයේ ප‍්‍රධානීන් කිසිවෙකු එහි නොසිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම, හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට ඔහුගේ සොහොයුරු චමල් රාජපක්ෂ ද එහි නොසිටි බවයි වාර්තා වුණේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,046 Views
703 Views
5,984 Views
5,597 Views
156 Views
41,696 Views
Top