%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.
Saturday, 29 October 2011 - 16:35
කැරළිකරුවන්ගෙන්ද පොතක්.
3

Shares
436

Views

ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර කණ්ඩායමද රෝහණ විජේවීර ලියන ලද පොතක් එළිදක්වා තිබෙනවා. ‘‘අවස්ථාවදය ද, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද’’ යන නමින් වන එම පොත 1978 දී, මුද්‍රණය වූවත් පසුව මුද්‍රණය වී තිබුණේ නැහැ. චීනය සහ රුසියාව පිරිහිණු කම්කරු රාජ්‍යයන් බවට වන කරුණු එහි අන්තර්ගත බව සඳහන්. චීනය ගැන විවේචන පවතින නිසා මෙතෙක් කලක් එය මුද්‍රණය කිරීම ජනතා විමුක්ති පෙරමුණ මඟ හැරිය බව කැරළිකරුවන්ගේ අදහසයි.

 

මේ අතර, ‘‘රෝහණ විජේවීරයන්ගේ අප රක්නා උරුමය’’ නමින් සම්මන්ත‍්‍රණ 50 ක් කැරළිකාර කණ්ඩායම රට පුරා සංවිධාන කර තිබෙනවා. ඒ සඳහා චමීර කොස්වත්ත, පුබුදු ජයගොඩ, අජිත් කුමාර, එස්.කේ. සුබසිංහ, වරුණ රාජපක්ෂ යන නායකයන් එම සම්මන්ත‍්‍රණවලට සහභාගී වනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top