%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Saturday, 05 November 2011 - 20:11
එජාප භික්ෂු පෙරමුණ සජිත් - කරූ හමුවෙයි.
3

Shares
476

Views

එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණේ සාමාජික හිමිවරුන් පිරිසක් පසුගියදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරුන් වන කරූ ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාසව හමුවුණා. එහිදී කතා බහට ලක්වුණේ එම භික්ෂු පෙරමුණේ තනතුරු වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබීමයි. එක් සාමාජික භික්ෂූණ් වහන්සේ නමක් සජිත් සහ කරූට මෙසේ කියා සිටියා.

තනතුරු වෙනස් කරන්න මේ විදියට බෑ. ඒක කරන්න  ඕනේ, එකඟත්වයක් ඇතිකරගෙන සම්මුතියෙන්.

මෙහිදී නියෝජ්‍ය නායකවරුන් මේ පිළිබඳ කරුණු සොයා බැලීමට එකඟ වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top