%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Saturday, 05 November 2011 - 20:12
රනිල් එජාප ජ්‍යෙෂ්ඨන් කැඳවයි.
3

Shares
450

Views

පසුගිය සිකුරාදා (28) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන හම්බන්තොට ආනන්ද කුලරත්න සහ නුවරඑළියේ රේණුකා හේරත් තමන්ගේ කාර්යාලයට කැඳවනු ලැබුවා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තී‍්‍රවරුන්ගේ සංසදය ප‍්‍රතිසංවිධානය කිරීම පිළිබඳව සාකච්ජා කිරීමටයි. එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා මෙසේ කියා සිටියා.

සමහරු තමන්ගේ න්‍යාය පත‍්‍රයට මේ සංසදය මෙහෙය වන්න හදනවා. මේ ගැන අධ්‍යයනය කරලා හිටපු මන්තී‍්‍රවරුන්ගේ සංසදය ප‍්‍රතිසංවිධානය කරන්න අවශ්‍ය කරන වාර්තාවක් මට දෙන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top