%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80.
Saturday, 12 November 2011 - 20:04
ජනපති - රනිල් හමුව.
4

Shares
578

Views

පසුගිය සිකුරාදා (04) සවස විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් අරලියගහ මන්දිරියේදී පැවැත්වුණා. ඒ විපක්‍ෂ නායකවරයාගේ ඉල්ලීම මතයි. ජනාධිපතිවරයාට සහ විපක්‍ෂ නායකවරයාට පමණක් සීමා වූ එම සාකච්ඡාවේදී සම්පූර්ණ අවදානය යොමු වූයේ පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන්. මෙහිදී විපක්‍ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.


මේ පනත දේශීය ව්‍යාපාරිකයන්ට වගේම විදේශීය ව්‍යාපාරිකයන්ටත් බලපානවා. ලාභ ලබන ව්‍යාපාර තියෙනව නම් ඒවා පනතේ උප ලේඛනයෙන් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. දැන් බලන්න, ආණ්ඩුව යටතේ තිබෙන හිගුරාන, කන්තලේ සීනි කම්හල් ලාභ ලබන්නේ නැහැ. එහෙම එකේ පැල්වත්ත, සෙවණගල මෙම උප ලේඛනයේ තිබීම ගැටලූ සහගතයි.

විපක්‍ෂ නායකවරයාගේ කරුණූ පැහැදිලි කිරීම සාවධානව අසා සිටි ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කළා.


රජයට පවරගන්න ව්‍යාපාර සඳහා ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් කරන්න තීරණය කරලා තියෙනවා. ගෙවන ගණන ප‍්‍රමාණවත් වෙන්නැත්නම් දින 14 ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අභියාචනා මණ්ඩලයක් පත්කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top