Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.
Saturday, 17 September 2011 - 10:49
ජනපති එක්ක රටට වැඩ කරලා මැරිලා ගියත් කමක් නෑ.
11

Shares
1,430

Views

පසුගිය අඟහරුවාදා (13) අල්හාජ් කලීල් මවුලවිතුමා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හමුවුණා.

රට හදන ජනාධිපතිතුමාගේ දර්ශනය ජයග‍්‍රහණය කරවීමට එතුමා එක්ක වැඩකරන්න මං සූදානම්. මේ පණිවුඩය ජනාධිපතිතුමාට කියලා මට අවස්ථාවක් හදලා දෙන්න.

මොකක්ද ඔබතුමාට කෙරෙන්න  ඕනේ.

හෙට්ටිගේ මවුලවිතුමාගෙන් විමසුවා.

මේ රට අද කොච්චර නිදහස් ද ? මේ පරිසරය හදලා දීපු එකම නායකයා ජනාධිපතිතුමා. අපි නිදහසේ ජීවත් වෙනවා. නිදහසේ ආගම අදහනවා. තවත් මොනවද ඉල්ලන්න  ඕන. මේක තේරුම් ගන්න බැරි අය අපේ ජාතියෙත් ඉන්නවා. ඒ අයට මට උත්තර දෙන්න පුළුවන්. මට හොඳට සිංහලෙන් ජනතාවට කියන්න පුළුවන්. එහෙම හිටියේ තව එක්කෙනයි. ඒ අල්හාජ් නියාස් මවුලවිතුමා. එයා මියගියා. ඒ අඩුව පුරවන්න මට පුළුවන්. මේ වගේ නායකයෙක් එක්ක රටට වැඩ කරලා මට නම් මැරිලා ගියත් කමක් නෑ.

අල්හාජ් කලීල් මවුලවිතුමා දුන්නේ දීර්ඝ පිළිතුරක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top