සංවර්ධනය අද දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධානතම මාතෘකාවක්. රජයේ සංවර්ධන කි‍්‍රයාදාමයන් ඇතැම් අවස්ථාවල විපක්ෂයේ විවේචනයටද ලක්වනවා. එහෙත් රජය සිදුකරන සංවර්ධනය ජනතාවට ඒත්තු ගැන්වීමට මැති ඇමතිවරු විවිධ උත්සාහයන් දරන ආකාරය ද අපට දැක ගත හැකියි. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පසුගියදා බිබිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රජය සිදුකරන සංවර්ධන කි‍්‍රයාදාමයන් ජනතාවට පැහැදිලි කළ ආකාරය අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.