සිංහල අලූත් අවුරුද්ද ළඟා වුව ද දේශපාලන වේදිකාවේ රසවත් අදහස්වලින් අඩුවක් වී නැහැ. හිරු ප්රවෘත්ති අංශය ගෙන එන රස කතා විශේෂාංගය තුළින් අදත් ගෙන එන්නේ එවැනි රසවත් කතා කිහිපයක්. අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පළ කළ රසවත් කතා කිහිපයකුයි මේ.