%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+143%2F4
Monday, 05 January 2015 - 8:46
නවසීලන්තය 143/4
22

Shares
2,649

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය  කඩුලූ 4 ක් දැවී ලකුණු 143ක් ලබා සිටිනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පළමු ඉනිමේදී ලකුණු 221කට දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 356 ක් ලබා ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE