කේන් විලියම්සන් නවසීලන්තය ගොඩ ගනී.

Tuesday, 06 January 2015 - 9:28

%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
කේන් විලියම්සන් සහ බී.ජේ. වොට්ලින් අතර නොබිදුණු 6 වන කඩුල්ලේ සබඳතාව 200 ඉක්මවද්දී, ශ්‍රී ලංකාව සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ ලකුණු 240කින් ඉදිරියෙන් සිටීමට නවසීලන්තය අද සමත් වුණා. පළමු ඉනිමේදී ලකුණු 221කට දැවී ගිය නවසීලන්තය දෙවන ඉනිම සදහා මේ වන විට කඩුලූ 5ක් දැවී ලකුණු 375ක් රැස් කරගෙන සිටිනවා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 155යි. ශ්‍රී ලංකාව මුල් ඉනිම සදහා ලකුණු 356ක් රැස් කළා. අද තරගයේ 4 වන දිනයයි.