%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A.
Wednesday, 07 January 2015 - 7:58
ශ්‍රී ලංකාව අසීරු අඩියක.
15

Shares
1,799

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන්හි පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලූ 7 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටිනවා. කෞෂාල් සිල්වා ලකුණු 50 යි. මේ වනවිට නවසීලන්තයට වඩා ශ්‍රී ලංකාව ලකුණු 234 ක් පසුපසින් සිටින අතර එම සීමාව ඉක්මවා යාම සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලූ 3 ක් පමණයි. නවසීලන්ත කණ්ඩායම සිය පළමු සහ දෙවන ඉනිම වෙනුවෙන් පිළිවෙලින් ලකුණු 221 ක් සහ 524 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 356 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE