%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
Wednesday, 07 January 2015 - 17:48
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.
154

Shares
18,583

Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. 15 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා. කණ්ඩායමට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ උපනායක ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත් සහ සචිත්‍ර සේනානායකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE