ඉන්දියාව 122/2

Thursday, 08 January 2015 - 8:03

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+122%2F2
සංචාරක ඉන්දීය පිල සහ  ඕස්ට්‍රේලියාව අතර, සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 4 වන ටෙස්ට් තරඟයේ 3 වන දිනය වන අද (08) පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දීය පිල මේ වනවිට කඩුලූ 2 ක් දැවී ලකුණු 122 ක් රැස් කරගෙන සිටිනවා.  ඕස්ට්‍රේලියානු පිල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 572 ක් රැස් කළා. ටෙස්ට් තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ  ඕස්ට්‍රේලියාවයි.