%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+7%2F+402
Friday, 09 January 2015 - 8:07
ඉන්දියාව 7/ 402
5

Shares
684

Views
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගයේ සිව් වන දිනයේ දිවා ආහාරය වනවිට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 402 ක් ලබා සිටිනවා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 110 ක් ද නායක විරාට් කෝලි ලකුණු 147 ක් ද ලබා ගත්තා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලබා ගත්තේ කඩුලූ 7 ක් දැවී ලකුණු 572ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE