%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+349%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 10 January 2015 - 8:57
ඉන්දියාවට 349ක ඉලක්කයක්.
11

Shares
1,336

Views
සංචාරක ඉන්දීය පිළ සහ  ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි නුවර පැවැත්වෙන 4 වන සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.  ඕස්ට්‍රේලියාව මුල් ඉනිමේදී කඩුලූ 7කට ලකුණු 572ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී කඩුලූ 6ක් දැවී ලකුණු 251ක් ලබමින් පන්දුවට පහරදීම නතර කළා. පළමු ඉනිමේ ලකුණු 475ක් රැස් කළ ඉන්දීය පිළට මේ අනුව ජයග්‍රහණය සඳහා හිමිව ඇත්තේ ලකුණු 349ක ඉලක්කයක්. මේ වන විට ඉන්දියාව දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 73ක් රැස්කරගෙන සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE