%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.
Saturday, 10 January 2015 - 13:06
ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරඟය හෙට.
7

Shares
884

Views
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ 7කින් යුත් එක්දින තරගාවලිය හෙට (11) ආරම්භ වනවා. ඒ, ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන්. ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමෙන් පසුවයි නවසීලන්තය එක්දින තරගාවලියට පිවිසෙන්නේ. ශ්‍රී ලංකා පිළ මෙම තරගයේදී දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සඳහා අත්හදා බැලීමක් සිදුකරනු ඇති. ඒ අනුව මහේල ජයවර්ධනට හිමිවනු ඇත්තේ අංක 4 පිතිකරු ස්ථානයයි. එක්දින තරගාවලිය සඳහා තිලකරත්න ඩිල්ශාන්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සචිත්‍ර සේනානායක ද එක්වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE