ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්ථානයට පරදී.

Tuesday, 13 January 2015 - 21:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
අයි.සී.සී. කාන්තා ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා හි පැවැත්වෙන තුන්වන එක්දින තරඟය කඩුලූ 7 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 242 ක් රැස්  කළ අතර පන්දු වාර 47 යි පන්දු දෙකකදී කඩුලූ 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.